| පාසල ආරම්භ වූ දිනය | 1906 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962.02.15 |
| පිරිමි පාසලක් වූ දිනය | 1970.01.01 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 12391 |
| සංගණන අංකය | 03222 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 පර්චස් 08.5 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | වත්තේගම |
| කොට්ඨාසය | කුණ්ඩසාල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුණ්ඩසාල |
| ග්‍රාම සේවක වසම | මැණික්හින්න |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 705 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 17 |
| 2024 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 452 |
| 2024 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 46 |
| පාසලේ වර්ණය | මෙරොන් , අළු |








