මැණික්හින්න මහා විද්‍යාලය

වත්තේගම

මැණික්හින්න මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

වෛද්‍ය සායනය

ගුරු දිනය

WhatsAppImage2024-09-26at124208_6e8115b4
WhatsAppImage2024-09-26at124225_a085e8d5
img-20231006-wa0156.jpg
Shadow

විදුහල්පති පණිවිඩය

කේ.ජී.එස්.ඉන්ද්‍රජිත් මයා

තොරතුරු සංනිවේදන  තාක්ෂණය සීග්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වන මෙම යුගයේ පාසලක් ලෙස අපද එහි යහපත් ඵලයන්  හදුනාගෙන පාසලේ අවශ්‍යතාවයන් සදහා යොදා ගැනීමට කටයුතු කළ යුතුව ඇත.

තොරතුරු තාක්ෂණයේ සුපිරි මාවත ලෙසින් අන්තර් ජාලය වර්තමාය වනවිට ප්‍රධානතම තොරතුරු සපයා ගැනීමේ මාවත වී ඇත.ඒ අනුව අප විදුහලේ සියලුම අංශයන්ට අයත් තොරතුරු ඇතුළත් කිරීමට,මෙන්ම වෙබ් අඩවියක් සැකසීම මගින් විදුහලේ අතීත,වර්තමාන ,හා අනාගත ක්‍රියාකාරකම් පිළිබඳ ඕනෑම අයෙකුට පසුවෙන් දැන ගැනීමට ඒ මගින් මග විවර වනු ඇත.

ඒ අනුව 2024 වර්ෂයේ මැණික්හින්න මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ කවයට අයත් සිසුන් මෙන්ම තොරතුරු තාක්ෂණ විෂය භාර දීපිකා ගනේගල මහත්මිය මගින් ද පාසලේ ක්‍රියාත්මක කරන වැඩසටහන්  පිළිබඳව ප්‍රජාව දැනුවත් කරීමටත් ,සිසුන්ට වැදගත් අධ්‍යාපනික වැඩසටහන් ඔවුන් වෙත ලගා කිරීම සදහාත් ,ඒවා නැවත නැවත පරිහරණයට අවස්ථා ලබාදීමටත් හැකි ශක්තිමත් ඉගෙනුම් මෙහෙයුම් පද්ධතියක් සකසා එය පාසල සතු වත්කමක් බවට පත් කිරීමටත් පාසල් වෙව් අඩවියක් සැකසීම තුලින් මා අපේක්ෂා කරමි.

කේ.ජී.එස්.ඉන්ද්‍රජිත් මයා
විදුහල්පති
මප /වත්/මැණික්හින්න මහා විද්‍යාලය .