මැණික්හින්න මහා විද්‍යාලය

වත්තේගම

මැණික්හින්න මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

වෛද්‍ය සායනය

ගුරු දිනය

WhatsAppImage2024-09-26at124208_6e8115b4
WhatsAppImage2024-09-26at124225_a085e8d5
img-20231006-wa0156.jpg
Shadow

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඊ .එම්.අයි.එච්.ඒකනායක

ඩිජිටල් තාක්ෂණයේ පහළ වීමත් සමඟ,සෑම ක්‍රියාවකටම අන්තර්ජාල  සමාජ මාධ්‍යය නැතිවම බැරි මෙවලමක් බවට පත් පත්වී ඇති මෙවන් යුගයක, මෙම අන්තර්ජාල  සමාජ මාධ්‍යය භාවිතා කරන සමාජ කණ්ඩායම් අතර, සුවිශේෂී පිරිසක් ලෙස පාසල් දරුවන් හැඳින්විය හැක. මෙම සමාජ මාධ්‍ය තුළ, එක්  ප්‍රධාන අංගයක් වන වෙබ් අඩවියක් සැකසීමේ ක්‍රියාවලිය වසර කිහිපයක සිට මෙම විදුහලට අත්‍යවශ්‍යව පැවතියද , එය මල් ඵල ගැන්විමේ දිනය අද වන විට එළඹ ඇත්තේ එම්.බී.දීපිකා ගනේගල  මහත්මියගේ සහ වෙබ් සංවර්ධන කණ්ඩායමේ දරුවන්ගේ උත්සාහය හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.එමගින් පාසලේ ඕනෑම තොරතුරක් , ඕනෑම මොහොතක , ඕනෑම පුද්ගලයකුට ලබා ගැනීමේ දොරටුව එතුළින් විවෘත වීම පිළිබඳව  මා හදවතින්ම සතුටු වන අතර, රටක චින්තනය නිර්මාණය  කරන ප්‍රධාන ස්ථානය බවට පත්වී ඇති පාසල තුළින් නිර්මාණය වූ මෙම වෙබ් අඩවිය පාසලේ  ශක්තිමත්  තොරතුරු පද්ධතියකට මූලාරම්භයක් වනු නොඅනුමානය.

 

ඊ .එම්.අයි.එච්.ඒකනායක
නියෝජ්‍ය විදුහල්පති(අධ්‍යාපන සංවර්ධන )
මැණික්හින්න මහා විද්‍යාලය .