ප්‍රඥා ප්‍රදීප දහරා
නැගී නැගී හද උතුරා
විදුහල් මෑණි සැරදේ සැරදේ
දස දෙස තෙද බල පතුරා
ශිල්ප ශාස්ත්‍ර මිණි පළඳා
නුවණැස නෙතු පහදා
යහමග හෙළිකර දෙන විදුමෑණි
කිතුගොස පැතිරේවා
හරිත වර්ණ දස සෝබා
මිණි කිරුළින් නැහැවී
මැණික්හින්න මහ විදුහල් නාමය සුරකිමු අපි දිවිදී ........................///








