වත්තේගම
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ, වත්තේගම අධ්‍යාපන කලාපයේ, කුණ්ඩසාල කොට්ඨාශයේ, මැණික්හින්න නගරයේ පිහිටි පිරිමි පාසලකි.සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
ගුණාත්මක බවින් හා ඵලදායිතාවයෙන් ඉදිරියට.
හෙට ලොව අභියෝග ජය ගත හැකි, නිපුණතා සපිරි, සාමකාමී වූ ක්‍රියාශීලී දරු පරපුරක් බිහිකිරීම තුලින් ගුණාත්මක බව හා ඵලදායිතාව ළඟා කරගැනීම.