මැණික්හින්න මහා විද්‍යාලය

වත්තේගම

මැණික්හින්න මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

වෛද්‍ය සායනය

ගුරු දිනය

WhatsAppImage2024-09-26at124208_6e8115b4
WhatsAppImage2024-09-26at124225_a085e8d5
img-20231006-wa0156.jpg
Shadow
වත්තේගම කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව

වත්තේගම කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව

2024.10.02 දින වත්තේගම කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වීය. කලාප පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි මනාප ලබා ගත් අප විද්‍යලයේ නියෝජිතයන් දෙදෙනාගෙන් මලීෂ සදරුවන් ශිෂ්‍යයා ගරු ශිෂ්‍ය චර්‍යා සංවර්ධන හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යතුමා ලෙසද  ප්‍රසාද් බෙලිගස්වත්ත ශිෂ්‍යයා ගරු මන්ත්‍රීතුමා වශයෙන්ද තේරී පත්ව  කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඉදිරියේ දිවුරුම් දෙන ලදි.

Latest News

ශිෂ්‍ය පාර්ලිමේන්තුව මැතිවරණය

2024ඔක්තෝම්බර් මස 14 වන දින පැවැත්වේ .මේ සදහා 6-13 ශ්‍රේණිවල අපේක්ෂකයන් 26 දෙනෙකු ඉදිරිපත් වේ.පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් තෝරාගැනීම සදහා මැතිවරණය පැවැත්වීමට නියමිත අතර  මැතිවරණයක අත්දැකීම් ලබාගැනීමටත්  වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමටත් දරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත .

1,4.7 සහ 10 ශ්‍රේණිවල වෛද්‍ය සායනය

සෞඛ්‍ය වර්ධක පොත හා 7 ශ්‍රේණියේ  සිසුන් හට ATD එන්නත ලබා දීමට නියමිත බැවින්  දෙමාපියන්ගේ අනුමැති ලිපිය ද රැගෙන පැමිණෙන ලෙස සිසුන් දැනුවත් කරන ලදී .

වත්තේගම කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව

2024.10.02 දින වත්තේගම කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වීය. කලාප පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි මනාප ලබා ගත් අප විද්‍යලයේ නියෝජිතයන් දෙදෙනාගෙන් මලීෂ සදරුවන් ශිෂ්‍යයා ගරු ශිෂ්‍ය චර්‍යා සංවර්ධන හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යතුමා ලෙසද  ප්‍රසාද් බෙලිගස්වත්ත ශිෂ්‍යයා ගරු මන්ත්‍රීතුමා වශයෙන්ද තේරී පත්ව  කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඉදිරියේ දිවුරුම් දෙන ලදි.

ECO යන්න ඔබ්බට වැඩසටහන -2024 ඔක්තෝම්බර් 9

ECO GO BEYOND වැඩසටහනට සමගාමිව අපද්‍රව්‍ය මගින් සිදු කරන ලද නිර්මාණ ප්‍රදර්ශණය.නිර්මාණාත්මක හැකියාව වැඩි දියුණු කිරීම  මගින් අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ.

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම 2024 අගෝස්තු 9

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලද වීමේ උත්සවය පාසලේ ප්‍රධාන ශාලාවේදී උත්කර්ශවත් අන්දමින්  පවත්වන ලදී . සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නායකයන් අභිසෙස් ලබන ලදී .