ECO GO BEYOND වැඩසටහනට සමගාමිව අපද්‍රව්‍ය මගින් සිදු කරන ලද නිර්මාණ ප්‍රදර්ශණය.නිර්මාණාත්මක හැකියාව වැඩි දියුණු කිරීම මගින් අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ.
මෙවර ලෝක ළමා දින සැමරුමේ තේමාව "දරුවන් රැකගමු සමසේ සලකමු "යන්නයි අද දින දරුවන්ට දිව ආහාරය හා අයිස්ක්‍රීම් ලබා දෙන ලද
වත්තේගම කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වීය. කලාප පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි මනාප ලබා ගත් අප විද්‍යලයේ නියෝජිතයන් දෙදෙනාගෙන් මලීෂ සදරුවන් ශිෂ්‍යයා ගරු ශිෂ්‍ය චර්යා සංවර්ධන හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යතුමා ලෙසද ප්‍රසාද් බෙලිගස්වත්ත ශිෂ්‍යයා ගරු මන්ත්‍රීතුමා වශයෙන්ද තේරී පත්ව කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඉදිරියේ දිවුරුම් දෙන ලදි.
1,4.7 සහ 10 ශ්‍රේණිවල වෛද්‍ය සායනය
සෞඛ්‍ය වර්ධක පොත හා 7 ශ්‍රේණියේ සිසුන් හට ATD එන්නත ලබා දීමට නියමිත බැවින් දෙමාපියන්ගේ අනුමැති ලිපිය ද රැගෙන පැමිණෙන්න




2024ඔක්තෝම්බර් මස 14 වන දින පැවැත්වේ .මේ සදහා 6-13 ශ්‍රේණිවල අපේක්ෂකයන් 26 දෙනෙකු ඉදිරිපත් වේ.පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් තෝරාගැනීම සදහා මැතිවරණය පැවැත්වීමට නියමිත අතර මැතිවරණයක අත්දැකීම් ලබාගැනීමටත් වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමටත් දරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත .
සෞඛ්‍ය වර්ධක පොත හා 7 ශ්‍රේණියේ සිසුන් හට ATD එන්නත ලබා දීමට නියමිත බැවින් දෙමාපියන්ගේ අනුමැති ලිපිය ද රැගෙන පැමිණෙන ලෙස සිසුන් දැනුවත් කරන ලදී .
2024.10.02 දින වත්තේගම කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වීය. කලාප පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි මනාප ලබා ගත් අප විද්‍යලයේ නියෝජිතයන් දෙදෙනාගෙන් මලීෂ සදරුවන් ශිෂ්‍යයා ගරු ශිෂ්‍ය චර්යා සංවර්ධන හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යතුමා ලෙසද ප්‍රසාද් බෙලිගස්වත්ත ශිෂ්‍යයා ගරු මන්ත්‍රීතුමා වශයෙන්ද තේරී පත්ව කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඉදිරියේ දිවුරුම් දෙන ලදි.
ECO GO BEYOND වැඩසටහනට සමගාමිව අපද්‍රව්‍ය මගින් සිදු කරන ලද නිර්මාණ ප්‍රදර්ශණය.නිර්මාණාත්මක හැකියාව වැඩි දියුණු කිරීම මගින් අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලද වීමේ උත්සවය පාසලේ ප්‍රධාන ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී . සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නායකයන් අභිසෙස් ලබන ලදී .
මප /වත්/මැණික්හින්න මහා විද්‍යාලය ,මැණික්හින්න.
© 2026 මැණික්හින්න මහා විද්‍යාලය - වත්තේගම. All rights reserved. Design with by Webcomms Global | Help Desk